Apps for Computers

Sinhala Akuru

Price: Free

සිංහල අකුරු නිවැරදිව ලියන ආකාරය ඉගෙන ගැනීමට මෙම මෘදුකාංගය භාවිත කළ හැකිය. මෙහි ඇතුලත් අකුරු 1, 2 ශ්‍රේණිවල නව විෂය නිර්දේශයට අනුව සකසා ඇත.